― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsඅනුරාධපුරයේ රෝහලේ පිළිකා රෝගීන් කබලෙන් ලිපට

අනුරාධපුරයේ රෝහලේ පිළිකා රෝගීන් කබලෙන් ලිපට

ඖෂධ හිඟය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට පැමිණෙන පිළිකා රෝගීන් දැඩි අපහසුතාවයට ලක්ව ඇති බව වාර්තා වෙයි.

එම රෝගීන් පෙන්වා දෙන්නේ ඖෂධවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් පිළිකා රෝගීන්ට ලබාදෙන ඖෂධ පෞද්ගලික අංශයෙන් මිලදි ගැනීමට සිදුවීම තමන්ට මහත් ගැටලුවක් බවයි.