23.9 C
Colombo
Monday, January 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආශු ජනාධිපති උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වෙයි

ආශු ජනාධිපති උපදේශක තනතුරෙන් ඉල්ලා අස්වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ආශු මාරසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ පෞද්ගලික හේතුවක් මත ඒ මහතා ධූරයෙන් ඉවත්වී ඇති බවයි.