29.5 C
Colombo
Tuesday, March 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportකුසල් මෙන්ඩිස්ට IPL වරම් අහිමි වෙයි

කුසල් මෙන්ඩිස්ට IPL වරම් අහිමි වෙයි

2023 IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා අද ඉදිරිපත් කළ ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස්ව මිලදී ගැනීමට කිසිඳු කණ්ඩායමක් පළමු වටයේ දී ඉදිරිපත් වූයේ නැහැ.

ඔහු මෙවර වෙන්දේසියට ඉදිරිපත් කෙරුනේ කඩුළු රකින්නන් කාණ්ඩය යටතේයි.

මෙන්ඩිස්ට වෙන්දේසියේ දී ඉදිරිපත් වූ මූලික මුදල ඉන්දීය රුපියල් ලක්ෂ 50ක්.