30.6 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldප්‍රංශයේ පැරිස් නුවර වෙඩි තැබීමක්

ප්‍රංශයේ පැරිස් නුවර වෙඩි තැබීමක්

ප්‍රංශයේ පැරිස් නුවර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් 70 හැවිරිදි සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙනවා.ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.