30.6 C
Colombo
Wednesday, November 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමැතිවරණ කොමිසම හදිසි සාකච්ඡාවක් කැඳවයි

මැතිවරණ කොමිසම හදිසි සාකච්ඡාවක් කැඳවයි

දිස්ත්‍රික්ක නියෝජ්‍ය හා සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද (23) සාකච්ඡාවක් පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව අද පෙරවරු 10ට මැතිවරණ කොමිෂන් සභා කාර්යාල පරිශ්‍රයේදී ආරම්භ වී ඇති අතර පළාත් පාලන මැතිවරණයට අදාළ කටයුතු පිළිබඳ එහිදී සාකච්ඡා කර තිබේ.

පළාත් පාලන මැතිවරණයට අදාළ නාමයෝජනා කැඳවීමේ දිනය පිළිබඳ නිවේදනය ඉදිරි සතියේ නිකුත් කිරීමට නියමිතය.