― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමෙරට ඖෂධ 100කට වැඩි ප්‍රමාණයක් හිඟයි

මෙරට ඖෂධ 100කට වැඩි ප්‍රමාණයක් හිඟයි

තවදුරටත් මෙරට ඖෂධ වර්ග 100කට අධික සංඛ්‍යාවක හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ගෙවීම් ප්‍රමාද වීම හමුවේ එම තත්ත්වය උද්ගත වී ඇති බවයි අමාත්‍යාංශය පවසන්නේ.

කෙසේනමුත් රෝගීන්ට අපහසුතාවක් ඇති නොවන ආකාරයට හැකි උපරිමයෙන් ඖෂධ සැපයීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කළේය.