25.6 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසීගිරිය නරඹන්න විදේශිකයින්ගේ ටිකට් එක 11,000යි?

සීගිරිය නරඹන්න විදේශිකයින්ගේ ටිකට් එක 11,000යි?

සීගිරිය නැරඹීම සඳහා විදේශිකයකුගෙන් රුපියල් 11000ක මුදලක් ගන්නා බවත් ඒ හේතුවෙන් එන විදේශිකයනුත් ගලට නගින්නේ නැතිව පිටව යන බවත් සීගිරිය ප්‍රදේශයේ සංචාරක මගපෙන්වන්නෝ පවසති.

ඔවුන් පෙන්වා දෙන්නේ දෙසැම්බර් මාසය හොඳම සංචාරක මාසය වුවත් මේ වනවිටත් විදේශිකයන් ලංකාවට පැමිණ නැති බවකි.

#mawratanews