27 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportIPL වෙන්දේසියේදී සෑම් කරන් කෝටි 18කට විකිණෙයි

IPL වෙන්දේසියේදී සෑම් කරන් කෝටි 18කට විකිණෙයි

IPL ක්‍රීඩක වෙන්දේසියකදී මෙතෙක් ක්‍රීඩකයෙක්ට ඉදිරිපත් වූ ඉහළම මිල එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක සැම් කරන්ට අද හිමි වුණා.

මේ වනවිට පැවැත්වෙන 2023 IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඔහුට හිමි වූ ලංසු මුදල ඉන්දීය රුපියල් කෝටි 18.5ක්.

ඒ අනුව ඉන්දීය රුපියල් කෝටි 18.5ක මුදලක් වැය කරමින් සෑම් කරන්ව මිලදී ගනු ලැබුවේ ජනප්‍රිය බොලිවුඩ් නිළි ප්‍රීති සින්ටා හිමිකාරිත්වය දරණ පන්ජාබ් කිංග්ස් කණ්ඩායමයි.