28 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅධ්‍යාපනයේ පුරප්පාඩු 800ක්

අධ්‍යාපනයේ පුරප්පාඩු 800ක්

අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරී පුරප්පාඩු 800 ක් පමණ තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පැවසීය.

එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉතා ඉක්මනින් විභාගයක් පවත්වන බවත් රජයේ නව විශ්‍රාම ප්‍රතිපත්තිය මත මේ මස 31 වැනිදා විශ්‍රාම ලබාගන්නා අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ පුරප්පාඩු සඳහා සුදුස්සන් පත්කරන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළේය.