32.8 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම 29 වැනිදා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම 29 වැනිදා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය ලබන බ්‍රහස්පතින්දා ගැනීමට නියමිතව බව වාර්තා වනවා.

සිවිල් සමාජයේ නියෝජිතයන් පත් කිරීම සඳහා පසුගියදා අයදුම්පත් කැඳවූ අතර අයදුම්පත් 120කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බවයි වාර්තා වුණේ.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ස්ථාපිත කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයෝ 10ක් ඇතුළත් වනවා.