32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportඉන්දීය ශ්‍රී ලංකා ගැටුම අහිමි වූ සුපිරි ක්‍රීඩකයා

ඉන්දීය ශ්‍රී ලංකා ගැටුම අහිමි වූ සුපිරි ක්‍රීඩකයා

ඉන්දීය ක්‍රිකට් නායක රෝහිත් ශර්මා සහ කේ.එල්. රාහුල් ලබන ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලිය සදහා සහභාගී නොවනු ඇති බවට වාර්තා වනවා. 

පසුගියදා පැවති බංග්ලාදේශ එක්දින තරඟාවලියේදී ආබාධයකට ලක්වූ රෝහිත් ශර්මා මෙතෙක් සුවය නොලැබීම නිසා ඔහුට ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලිය අහිමිවනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. 

එමෙන්ම කේ.එල්. රාහුල්ගේ විවාහ උත්සවය පැවැත්වීමට සැලසුම් කර ඇති බැවින් ඔහුද තරගාවලිය සදහා සහභාගී නොවනු ඇති බව වාර්තාවනවා.