25.6 C
Colombo
Thursday, June 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචීනයේ තරුණ පරපුරෙන් මිලියන 20කට රැකියා නැහැ

චීනයේ තරුණ පරපුරෙන් මිලියන 20කට රැකියා නැහැ

චීනයේ අවුරුදු 16 ත් 24 ත් අතර වයසේ තරුණ ජනගහනයෙන් මිලියන 20 ක් වර්තමානය වනවිට රැකියා වියුක්තියෙන් පෙළෙන බව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

මිලියන 107 ක් වන චීනයේ නාගරික තරුණ ප්‍රජාව යොදා ගනිමින් මෙම ගණනය කිරීම් සිදුකර තිබෙන අතර මෙම වසරේ චීනයේ තරුණ රැකියා වියුක්තිය ඉහළ අගයක් ගෙන ඇති අතර පසුගිය මාර්තු මාසයේ සියයට 15.3 ක පැවති තරුණ රැකියා වියුක්තිය අගෝස්තු මාසය වන විට සියයට 18.7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.