26.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඋසස් අධ්‍යාපන තහනමට ඇෆ්ගන් විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධය

උසස් අධ්‍යාපන තහනමට ඇෆ්ගන් විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධය

තලෙයිබාන් පාලනය කාන්තාවන්ට පනවා ඇති උසස් අධ්‍යාපන තහනමට විරෝධය පළකරමින් ඇෆ්ගනිස්ථානයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පන්ති වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ කාන්තා පන්ති යළි ආරම්භ නොකරන්නේ නම් තමන් අඛණ්ඩව පන්ති වර්ජනයේ නිරත වන බවයි.