26.7 C
Colombo
Friday, August 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalගිනිබත් වූ ගෙවල් හදන්න පොහොට්ටුවේ අයට ලක්ෂ දෙසීය ගානේ දුන්නා

ගිනිබත් වූ ගෙවල් හදන්න පොහොට්ටුවේ අයට ලක්ෂ දෙසීය ගානේ දුන්නා

අරගලය සමයේදී ගිනිබත් වූ පොහොට්ටු පක්ෂ මැති ඇමතිවරුන්ගේ නිවාස යළි ගොඩ නගා ගැනීම සඳාහා ඔවුන්ට ලක්ෂ දෙසීය ගණනේ ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කියා සිටියේ තමාගේ හපුගල පිහිටි නිවසද අගලයේදී කිසියම් පිරිසක් විසින් ගිනි තැබූ නමුත් එම නිවස යළි ගොඩ නැගීම සදහා තමන්ට කිසිදු මුදලක් නොලැබුණු බවයි.

එසේ ගිනිගත් නිවස යළි ගොඩ නැගීමට රජයෙන් මුදල් නොබුණු එක වඩාත් හොඳ බවත් ඉන් තමන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා වන බවත් මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කළේය.