27.8 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාභය පවුලේ අය සමඟ ඇමරිකාවට?

ගෝඨාභය පවුලේ අය සමඟ ඇමරිකාවට?

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පවුලේ ඥාතීන්ද සමඟ කටුනායක ගුවන්තොටුපොළෙන් පිටව ගොස් ඇති බව ගුවන්තොටුපොළ ආරංචිමාර්ග තහවුරු කරයි.

මෙලෙස ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ, බිරිය අයෝමා රාජපක්ෂ, පුතා – දමින්ද මනෝජ් රාජපක්ෂ, ලේලිය – එස්.ඩී.රාජපක්ෂ සහ මිනිබිරිය ඩී.එච්.රාජපක්ෂයි.

ඔවුන් අද (26) අලුයම 02.55ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ ඩුබායි හරහා ඇමරිකාව බලා පිටත්ව ගොස් තිබේ.