32 C
Colombo
Tuesday, March 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩිලාන්ට පහ+ර දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

ඩිලාන්ට පහ+ර දුන් තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩිලාන් සේනානායකට පහර දීමේ සිද්ධියට අදාළව 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 14 වැනිදා මුහුණු ආවරණය කරගත් දෙදෙනෙකු ත්‍රිරෝද රථයකින් ඔහුගේ නුගේගොඩ, පාගොඩ පාරේ පිහිටි නිවසට පැමිණ ඔහුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් ඩිලාන් සේනානායක රෝහල්ගත කෙරුණා.

මේ සම්බ්නධයෙන් සිදුකරනු ලැබූ වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වුණේ අරගල භූමියේදී කාන්තාවක් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත මෙම පහර දීම සිදු ව ඇති බවයි.