28.9 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය මැදිරි දෙකක් අතර සිරවූ තරුණයාට සිදුවු දේ

දුම්රිය මැදිරි දෙකක් අතර සිරවූ තරුණයාට සිදුවු දේ

මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ, ගමන්කරමින් සිටියදී අනතුරකට ලක්වූ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි 23 තරුණයෙකු බලපිටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

දුම්රිය මැදිරි දෙකක් අතර එම තරුණයා සිරවී සිටියදී දුම්රියේ ගමන්කරමින් සිටි වෙනත් පිරිසක් ඔහුව දැක දුම්රිය නවත්වාගැනීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.

අනතුරුව තුවාළ ලබා සිටියදී බේරාගත් තරුණයා සුවසැරිය ගිලන් රථයක් මගින් මෙලෙස රෝහල්ගතකිරීමට කටයුතු කර ඇත.