31.7 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපොහොට්ටු ප්‍රබලයින් දෙදෙනෙක් විපක්ෂයට?

පොහොට්ටු ප්‍රබලයින් දෙදෙනෙක් විපක්ෂයට?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ළඟදීම විපක්ෂයේ අසුන් ගැනීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

මින් එක් මන්ත්‍රීවරයකු දිස්ත්‍රික් නායකයෙක් වන අතර ඔහු කලක් ඇමතිවරයකු ලෙසද කටයුතු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ආණ්ඩුවේ කටයුතු සම්බන්ධයෙන් කලකිරීමට පත්ව සිටීම හේතුවෙන් මෙම මන්ත්‍රීවරු දෙදෙනා විපක්ෂයට එක්වීමට තීරණය කර ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ.

අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනාට මේ දක්වා ආණ්ඩුවෙන් කිසිම සැලකිල්ලක් ලැබී නොමැති බවයි ඔවුන් ප්‍රකාශ කරන්නේ.