26.7 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsආහාර අනාරක්ෂිතභාවයෙන් 64 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට

ආහාර අනාරක්ෂිතභාවයෙන් 64 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට

ගෝලීය ආහාර අනාරක්ෂිතභාවය (කුසගින්න) ඇති රටවල් 121ක් අතුරින් ශ්‍රී ලංකාව 64 වැනි ස්ථානයේ සිටී.

ශ්‍රේණිගත කිරීමේ දර්ශකයට අනුව ලකුණු 13.6ක් සමඟින් ශ්‍රී ලංකාව මධ්‍යස්ථ සාගින්නෙන් පෙළෙන බව වාර්තා වේ.

ශ්‍රේණිගත කිරීම්වල 107 වැනි ස්ථානයේ සිටින අසල්වැසි ඉන්දියාවට වඩා ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී.

ගෝලීය සාගින්න දර්ශකයේ පළමු ස්ථානය බෙලරුස් වන අතර දෙවන, තුන්වන සහ සිව්වන ස්ථානවල යේමනය, සෝමාලියාව, දකුණු සුඩානය සහ බුරුන්ඩි යන රටවල් පසුවේ.