23.4 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇප ලැබුණු තිළිණි ගෙදර යයි

ඇප ලැබුණු තිළිණි ගෙදර යයි

මූල්‍ය වංචා චෝදනාවක් මත මේ දක්වා වැලිකඩ බන්ධනාගාරයේ රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටි තිළිණි ප්‍රියමාලි සියලුම නඩුවලින් ඇප ලැබීම හේතුවෙන් බන්ධනාගාරයෙන් මුදාහැර තිබේ.

ඇය සියලුම නඩුවලට අදාල ඇප තැම්පත් කර තිබීම සහ බන්ධනාගාරය තුළ දුරකථනයක් සන්තකයේ තබාගත්තේ යැයි කියන චෝදනාවට ද දිස්ත්‍රික් උසාවියෙන් ඇප නියම කිරීම හේතුවෙන් නිදහස් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක පැවසීය.