22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගල් අඟුරු නැව් 3ක් ලබන මාසයේ ලංකාවට

ගල් අඟුරු නැව් 3ක් ලබන මාසයේ ලංකාවට

ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද (27) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශයක් කළා.

ගල් අඟුරු රැගත් නෞකා 3ක් ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි ඔහු එහිදී දන්වා සිටියේ.

මේ අනුව නොරොයිචෝලේ බලාගාරයට අවශ්‍ය ගල් අඟුරු නැව් ජනවාරි 5, 9 සහ 16 යන දිනවල ශ්‍රී ලංකාවට පැමිණෙන බව අමාත්‍යවරයා පැවසීය.