30 C
Colombo
Saturday, March 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර CIDයට

ධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර CIDයට

අරගලයේ ක්‍රියාකාරී ධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර යන දෙදෙනා අද (27) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ජනාධිපතිරයාගේ නිවසට ගිනි තැබීමේ සිද්ධියට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහායි ඔවුන් CIDයට පැමිණ ඇත්තේ.