27.8 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරටට ඩොලර් ගේන්න ජවිපෙ සූදානම්

රටට ඩොලර් ගේන්න ජවිපෙ සූදානම්

විදෙස්ගත ශ්‍රමිකයන් හරහා රටේ ආදායම ඉහළ නැංවීමට ජාතික ජන බලවේගයට හැකියාව ඇති බවත් තම රජය යටතේ එය මාස කිහිපයකින් ඉටු කළ හැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය.

හෙතෙම මේ බව ප්‍රකාශ කළේ වරාපිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

මේ හරහා ඉන්ධන සහ ගෑස් මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබාගත හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.