― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsලෝක ආහාර උද්ධමනයෙන් ශ්‍රී ලංකාව 7 වැනි තැනට

ලෝක ආහාර උද්ධමනයෙන් ශ්‍රී ලංකාව 7 වැනි තැනට

ලෝක බැංකුව සිය නවතම ආහාර සුරක්ෂිතතා ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව නිකුත් කර ඇත.

ඒ අනුව නාමික ආහාර උද්ධමන ලැයිස්තුවේ 7 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ තිබේ. එහි ප්‍රතිශතය සියයට 74 කි.

මෙම උද්ධමන සටහනේ පළමු ස්ථානයට පැමිණ ඇත්තේ සිම්බාබ්වේ ය. එහි ප්‍රතිශතය දැක්වෙන්නේ සියයට 321ක් ලෙසයි.