26.7 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක ආහාර උද්ධමනයෙන් ශ්‍රී ලංකාව 7 වැනි තැනට

ලෝක ආහාර උද්ධමනයෙන් ශ්‍රී ලංකාව 7 වැනි තැනට

ලෝක බැංකුව සිය නවතම ආහාර සුරක්ෂිතතා ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුව නිකුත් කර ඇත.

ඒ අනුව නාමික ආහාර උද්ධමන ලැයිස්තුවේ 7 වැනි ස්ථානයට ශ්‍රී ලංකාව පැමිණ තිබේ. එහි ප්‍රතිශතය සියයට 74 කි.

මෙම උද්ධමන සටහනේ පළමු ස්ථානයට පැමිණ ඇත්තේ සිම්බාබ්වේ ය. එහි ප්‍රතිශතය දැක්වෙන්නේ සියයට 321ක් ලෙසයි.