32.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවියට්නාම මුහුදේ අතරමං වූ ලාංකිකයින් පිරිසක් අද මෙරටට

වියට්නාම මුහුදේ අතරමං වූ ලාංකිකයින් පිරිසක් අද මෙරටට

පසුගිය නොවැම්බර් 08 වැනිදා වියට්නාම මුහුදේදී අතරමංව සිටියදී මුදාගත් 300කට අධික ශ්‍රී ලාංකිකයින් අතරින් 152 දෙනෙකු අද (27) රාත්‍රියේදී යළි දිවයිනට පැමිණීමට නියමිතය.