26.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීනය තුල 'කොවිඩ් 19' ප්‍රභේද 4 ක් පැතිරෙයි

චීනය තුල ‘කොවිඩ් 19’ ප්‍රභේද 4 ක් පැතිරෙයි

චීනයේ ‘කොවිඩ් 19’ වයිරසය වැලදුණු රෝගීන් සංඛ්‍යාව වැඩි වන්නේ උප ප්‍රභේද හතරක් රට පුරා පැතිරෙන නිසා යැයි එරට වෛද්‍ය පර්යේෂකයෝ පෙන්වා දෙති.

රටේ ආසාදිතයන් සහ මරණ වැඩිවීමට හේතුව ‘කොවිඩ් 19 ඔමික්‍රෝන් බී.එෆ්.7’ නමැති උප ප්‍රභේදය යැයි චීන වෛද්‍ය පර්යේෂකයන් විශ්වාස කළත් සාම්පාල පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ 50% කට වඩා වැඩි බහුතරයක් ආසාදිතයන්ගේ සිරුරුවල ඇත්තේ ‘බී.එන්.’, ‘බී.කියු.’ සහ ‘එස්.වී.වී.’ නමැති ‘කොවිඩ් 19’ උප ප්‍රභේද යැයි වෛද්‍ය පර්යේෂකයන් හඳුනාගෙන තිබේ.

එම වයිරස උප ප්‍රභේද සම්බන්ධයෙන් සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට ද යොමු කළ බව ද චීන සෞඛ්‍ය අංශ පවසයි.