27.2 C
Colombo
Sunday, November 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදුප්පත් ජනතාවට නොමිලේ බිත්තර

දුප්පත් ජනතාවට නොමිලේ බිත්තර

බිත්තරයක් මිලදී ගැනීමට නොහැකි දිළිඳු පුද්ගලයන්ට නොමිලේ බිත්තර ලබාදීමට තම සංගමය සූදානම් බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එඊ මහතා කියා සිටියේ ලබන වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වන විට බිත්තරයක් රුපියල් 35ත්, 40ත් අතර මිලකට අලෙවි කිරීමට පියවර ගන්නා බවයි.