32.8 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමාලදිවයින් ජනපති හා ආර්යාව දිවයිනට

මාලදිවයින් ජනපති හා ආර්යාව දිවයිනට

මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සහ එම ආර්යාව අද (29) දහවල් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වෙයි.

යූ.එල්. 102 දරණ ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් ඔවුන් අද (29) දිවයිනට පැමිණ තිබේ.

ඔවුන් මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ පෞද්ගලික සංචාරයක් සඳහා බවයි වාර්තා වන්නේ.