32.8 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයට එරෙහිව කළු විරෝධතා සතියක්

රජයට එරෙහිව කළු විරෝධතා සතියක්

ජනවාරි මාසයේ අවසන් සතිය කළු විරෝධතා සතියක් ලෙස ප්‍රකාශයට පත්කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඔවුන් මෙම කළු විරෝධතා සතිය ප්‍රකාශයට පත් කර ඇත්තේ රජයේ අත්තනෝමතික බදු සංශෝධනයට විරෝධය පළ කරමිනි.

දිවයිනේ සියලු රෝහල් ආවරණය වන පරිදි වෛද්‍යවරුන් 20,000කගෙන් පෙත්සමකට අත්සන් ලබාගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බවත් එම අත්සන් සහිත පෙත්සම ජනවාරි 10 වැනිදා ජනාධිපති රනිල් වික්‍රමසිංහට භාරදීමට නියමිත බවත් වාර්තා වේ.