30 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews2023දී ලංවිමට නව බඳවාගැනීම් නැහැ

2023දී ලංවිමට නව බඳවාගැනීම් නැහැ

2023 වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය සඳහා නව බඳවා ගැනීම් සිදුනොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

ට්ව්ටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා පවසන්නේ 2023 වසරේදී ලංවිම සේවකයන් 1,100 දෙදෙනෙකු විශ්‍රාම යාමට නියමිත බවයි.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලයේ වැටුප් සහ දීමනා සඳහා සැප්තැම්බර්, ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල රුපියල් බිලියන 3.5ත්, 3.7ත් අතර මුදලක් මාසිකව වැයකර ඇති බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.