28 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅධික මිලකට වාලම්පුරියක් විකුණන්න ගිය දෙදෙනෙකු අත්අඩංගුවට

අධික මිලකට වාලම්පුරියක් විකුණන්න ගිය දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ  9 1/2ට මුදලකට වාලම්පුරියක් අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් දෙදෙනකු කටුනායක හීනටියන ප්‍රදේශයේ  අද (30)  පස්වරුවේ අත්අඩංගුවට ගත්බව විශේෂ කාර්ය බලකාය පවසයි.

ගුවන් හමුදාව ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව ගුවන් හමුදා සාමාජිකයන් සහ විශේෂ කාර්ය  බලකායේ ගෝනහේන කඳවුරේ කන්ඩායමක් ගැණුම්කරුවන් වශයෙන් ගොස් මෙම වැටලීම සිදුකර ඇත.

සැකකරුවන් දෙදෙනා 27 හා 20 වයසේ පසුවන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.