25.6 C
Colombo
Sunday, December 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅනවසරෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 04ක් රිමාන්ඩ්

අනවසරෙන් මසුන් ඇල්ලූ ඉන්දීය ධීවරයින් 04ක් රිමාන්ඩ්

යාපනය වැල්වෙට්ටිතුරෙයි ප්‍රදේශයේ සරණාගතයින් බවට පත්ව සිටින ඉන්දීය ධීවරයින් සිව්දෙනා ජනවාරි මස 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දිස්ත්‍රික් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

පෙරේදා (28) මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකා මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් සිව් දෙනෙකු යාත්‍රාවේ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් වැල්වෙට්ටිතුරෙයි, ආඩිකෝවිලඩි ප්‍රදේශයේ වෙරළ තීරයේ නැවතී තිබේ.

නවාතැන් ගත් ඉන්දීය ධීවරයින් බේරාගත් වැල්වෙට්ටිතුරෙයි පොලිසිය ඔවුන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ සමගම ඉන්දීය ධීවරයින් සිව්දෙනා 2023 ජනවාරි 2 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.