32.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගෝඨාභය ලංකාවට ලැබෙන්න තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අහිමි කළා

ගෝඨාභය ලංකාවට ලැබෙන්න තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අහිමි කළා

බංග්ලාදේශයේ ඩකා නගරයේ දී පසුගියදා විවෘත කෙරුණු ආකාරයේ සැහැල්ලු දුම්රිය පද්ධතියක් ලබන වසරේදී ශ්‍රී ලාංකිකයන්ට ලැබීමට තිබූ අවස්ථාව මුග්ධ ලෙස කටයුතු කළ නිලධාරීන් හා උගතුන් යැයි කියනා කිහිප දෙනෙකු එකතු වී ගෝඨාභය රාජපක්ෂ මහතා ලවා රටට අහිමි කරවූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මෙයින් අහිමි වූ ආයෝජන ප්‍රමාණය, ඩොලර් බිලියන 8 කට ආසන්න බව කී රණවක මහතා වසර 3 ක කාලය තුල එම මුදල් ලැබුණේ නම් වත්මන් ආර්ථිකය අර්බුදය ඇති නොවන බව ද ප්‍රකාශ කළේය.