31.7 C
Colombo
Sunday, September 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවමත් අභිරහසක් වූ ෂාෆ්ටර්ගේ මරණය

තවමත් අභිරහසක් වූ ෂාෆ්ටර්ගේ මරණය

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සිදු වී සති දෙකක් ගතවී අවසන් නමුත් මේවන තෙක් මෙම මරණයට අදාළ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට හෝ මෙය ඝාතනයක් ද එසේත් නැතිනම් සියදිවි නසා ගැනීමක් ද යන්න හැකිවී නැහැ.

ඔහුගේ මරණය සම්බන්ධයෙන් මේවන විට පුද්ගලයන් 100 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇතැයි පොලිසිය පවසනවා.