32.8 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබදු ගැහුවට වැඩක් නෑ - IMF කියලා තියෙන්නේ දූෂණය නැති කරන ක්‍රමයක්...

බදු ගැහුවට වැඩක් නෑ – IMF කියලා තියෙන්නේ දූෂණය නැති කරන ක්‍රමයක් ඉස්සෙල්ලා හදන්න කියලා?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ දූෂණ අවම කරන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස දැනුම් දී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිෂාන්ද මෙල් පවසයි.

හෙතෙම වැඩිදුරටත් අවධාරණය කරන්නේ බදු පැනවූවද දූෂණය අවම නොකරන තාක් ලංකාව දියුණු කළ නොහැකි බවකි.

https://www.facebook.com/watch/?v=1256175858272207