26.1 C
Colombo
Monday, July 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ සේවකයන් 1150කට වසර පහක වැටුප් රහිත නිවාඩු

රජයේ සේවකයන් 1150කට වසර පහක වැටුප් රහිත නිවාඩු

රාජ්‍ය සේවකයින්ට වැටුප් රහිතව වසර පහක නිවාඩු ලබාදීමේ යෝජනා ක්‍රමය යටතේ ඉදිරිපත් කළ අයදුම්පත් 1150කට අනුමැතිය ලැබී ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.

මෙම යෝජනා ක්‍රමය යටතේ අයදුම්පත් 25,000ක් ඉදිරිපත් කර ඇති බවයි ආරංචිමාර්ග පවසන්නේ.