26.7 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවේ වායු දූෂණය මනින්න WHO උපකරණ දෙයි

ලංකාවේ වායු දූෂණය මනින්න WHO උපකරණ දෙයි

මෙරට වායු දූෂණය මැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් උපකරණ තුනක් ලබාදී ඇති බව පරිසර අධිකාරියේ වායු දූෂණ ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නීතිඥ සංජය රත්නායක පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ මෙම මිනුම් උපකරණ අනුරාධපුරය, කුරුණෑගල හා යාපනය යන නගරවල ස්ථානගත කර තිබෙන බවත් වායුව දූෂණය වන අවස්ථාවේදී ඒ තත්ත්වය පරීක්ෂා කිරීමට මෙම උපකරණය යොදා ගන්නා බවත්ය.

නවීන තාක්ෂණයෙන් යුතු මෙම උපකරණ මගින් වායුව දූෂණය වන අවස්ථාවලදී ඉතා පැහැදිලියි තොරතුරු ලබාගැනීමේ හැඛියාව පවතී.