29.5 C
Colombo
Sunday, January 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහිරුණිකාගෙන් හා ආදර්ශාගෙන් ආශු වන්දි ඉල්ලයි

හිරුණිකාගෙන් හා ආදර්ශාගෙන් ආශු වන්දි ඉල්ලයි

මහාචාර්ය ආශු මාරසිංහ සම්බන්ධ කර අපහාසයට ලක් කිරීමට එරෙහිව හිරුණිකා ප්‍රේමචන්ද්‍රට සහ ආදර්ශා කරදනට රුපියල් බිලියන 1.5ක් ගෙවීමට එන්තරවාසි ලැබී ඇති බව ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍රට රුපියල් මිලියන 500ක් හා ආදර්ශා කරඳනට රුපියල් බිලියනයක මුදලක් වන්දි වශයෙන් ලබා දෙන ලෙස මෙම එන්තරවාසිය මගින් දන්වා ඇත.

ආශු මාරසිංහ විසින් මෙම එන්තරවාසිය යවා ඇත්තේ තමා පිළිබඳ සකස් කර සංස්කරණය කරන ලද වීඩියෝවක් පළ කිරීම හා එම වීඩියෝව පිළිබඳ වැරදි අර්ථ නිරූපණයක් ලබා දීම තුළින් තමාට සිදු වූ අපකීර්තිය හේතුවෙන් බවයි වාර්තා වන්නේ.