23.9 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද විශ්‍රාම යන දුම්රිය සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

අද විශ්‍රාම යන දුම්රිය සේවකයින්ට විශේෂ දැනුම්දීමක්

අද (31) දිනට වයස අවුරුදු 60 සම්පූර්ණ වී විශ්‍රාම යන සේවකයින්ගේ සේවය තවදුරටත් අවශ්‍ය නම් කොන්ත්‍රාත් පදනම මත ඔවුන් සේවයට කැඳවන ලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති ලේකම්වරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.