― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalගංජා ගැහුවාම පිළිකා හොඳ වෙනවා - ඩයනා ගමගේ

ගංජා ගැහුවාම පිළිකා හොඳ වෙනවා – ඩයනා ගමගේ

කංසා පානය කිරීමෙන් පිළිකා සුව කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.

ඇය පෙන්වා දෙන්නේ තායිලන්තයේ පිළිකා රෝගීන් සුව කිරීමට කංසා විශාල වශයෙන් උපයෝගී කරගන්නා බවයි.

https://www.facebook.com/watch/?v=850770866174969