29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපොල්තෙල් නිෂ්පාදකයින් දැඩි අර්බුදයක

පොල්තෙල් නිෂ්පාදකයින් දැඩි අර්බුදයක

වෙළෙඳපොළේ කොප්පරා මිල ඉහළ යාම හේතුවෙන් දේශීය පොල්තෙල් නිෂ්පාදකයින් දැඩි පීඩනයකට ලක්ව ඇති බව දේශීය පොල්තෙල් නිෂ්පාදකයෝ පවසති.

මෙරටට ආනයනය කරන පොල්තෙල්වල නියම ප්‍රමිතිය පිළිබඳව පාලනයක් නොමැති බවත් පවතින පොල් මිල අනුව තම නිෂ්පාදන නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවත් ඔවුහු පැවසූහ.

මේ හේතුවෙන් බොහෝ පොල්තෙල් නිෂ්පාදකයින් තම පාරිභෝගිකයින් සැලකිය යුතු ලෙස අඩුවී ඇති බවත් දැනට පවතින විදුලි සැපයුම ඇණහිටීම සහ විදුලි ගාස්තු වැඩිවීම බලපා ඇති බවත් වාර්තා කර තිබේ.