27.8 C
Colombo
Sunday, September 21, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරත්රන් බඩු සින්නවීමේ ප්‍රතිශතය 70% කින් ඉහළට

රත්රන් බඩු සින්නවීමේ ප්‍රතිශතය 70% කින් ඉහළට

බැංකු වලට සහ උකස් මධ්‍යස්ථානවලට  පසුගිය කාලයේදී උකස් කෙරුණු ස්වර්ණාභරණවලින් සියයට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක් සින්නවී ඇතැයි උකස් ආයතන ආරංචි මාර්ග වලින් පැවසෙනවා.

උකස් කෙරුණු ස්වර්ණාභරණ නැවත ලබාගැනීමට බොහෝ දෙනෙකුගේ අත මුදල් නොමැතිවීම නිසා මෙලෙස රත්රන් බඩු සින්නවීමේ ප්‍රතිශතය ඉහල යාමට හේතුවයි.

ලක්ෂ 40 ක පමණ පිරිසක් මේ වසරේ මුල් මාස දහයක කාලයේ දී රුපියල් කෝටි 19,300 කට වැඩි වටිනා කනකර ආභරණ ප්‍රමාණයක් බැංකු ඇතුළු මූල්‍ය ආයතනවලට උකස් කර ඇති බව සඳහන්.