26.1 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලොව වටින්ම ලංකාවට මානුෂීය ආධාර

ලොව වටින්ම ලංකාවට මානුෂීය ආධාර

ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දීම සඳහා පරිත්‍යාග කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරයෙන් කළ ඉල්ලීමට සාර්ථකව ප්‍රතිචාර ලැබී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවේ මිතුරන් ඇමෙරිකානු ඩොලර් මිලියන 101.5 ක මුදලක් එක්සත් ජාතීන් වෙත පරිත්‍යාග කර ඇතැයි හැනා සින්ගර් හැම්ඩි මහත්මිය ප්‍රකාශ කළාය.

එම මුදල් දැඩි අවදානමට ලක් වූ  ශ්‍රී ලාංකිකයන් මිලියන 3.4 ක් මානුෂීය සහාය ලබා දීම සඳහා යොදාගනු ඇති බව ඇය පෙන්වා දුන්නාය.