26 C
Colombo
Tuesday, October 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසංචාරක වීසාවලින් ජෝර්දාන් ගිය පිරිස ගැන විමර්ශන

සංචාරක වීසාවලින් ජෝර්දාන් ගිය පිරිස ගැන විමර්ශන

ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් සංචාරක වීසා මගින් ජෝර්දානයේ රැකියා සඳහා පිටත්ව යාම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ පසුගිය දිනවල සංචාරක වීසා මගින් ලාංකිකයන් පිරිසක් විදෙස්ගත වී ඇති බවට තොරතුරු අනාවරණ වූ බවයි.

ඒ අනුවයි මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ. ජාවාරම්කරුවන්ගේ වංචනික ක්‍රියාවන්ට හසු නොවන ලෙසත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම මගින් තොරතුරු දැනගැනීමෙන් පසු නිවැරදි ක්‍රමයට විදෙස් ගතවන ලෙසත් එම කාර්යාංශය ජනතාවට දැනුම් දෙනු ලබයි.