30 C
Colombo
Sunday, March 22, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසමාගම් 384කින් ඖෂධ මිලදී ගැනීම අත්හිටුවයි

සමාගම් 384කින් ඖෂධ මිලදී ගැනීම අත්හිටුවයි

විවිධ අක්‍රමිකතා හේතුවෙන් සමාගම් 384කින් ඖෂධ මිලදී ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අත්හිටුවා තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය, රාජ්‍ය ඖෂධ නියාමන සංස්ථාව සහ වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත එම සමාගම්වලින් ඖෂධ මිලදී ගැනීම නතර කර ඇත.

අදාළ අත්හිටුවීම 2015 සිට 2022 දක්වා සිදු කර ඇති අතර ඖෂධ ගෙන්වීමේදී මුදල් ගෙවීමේ ගැටළු සහ එම ඖෂධ නිසි ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් අදාළ සමාගම් විසින් ඖෂධ 200ක පමණ සේවාව අත්හිටුවා ඇත.