24.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීම ඡන්දය කල් දැමීමේ තුරුම්පුවක්ද?

05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීම ඡන්දය කල් දැමීමේ තුරුම්පුවක්ද?

ලබන ජනවාරි 05 වැනිදා විශේෂ පාර්ලිමේන්තු දිනයක් ලෙස පාර්ලිමේන්තුව රැස් කිරීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමකින් අනතුරුව මෙලෙස ස්භාව රැස්වීමට නියමිත බවයි.

ජනවාරි 05 වැනිදාට පළාත් පාලන මැතිවරණය කැදවීමේ ගැසට් පත්‍රය නිකුත් කිරීමට සූදානමින් සිටින බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ජනවාරි 17 වැනිදා දක්වා පාර්ලිමේන්තුවේ නිවාඩු කාලය දීර්ඝවීම සලකා 5 වැනිදා පාර්ලිමේන්තුව පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.