30.6 C
Colombo
Wednesday, February 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩුබායි වෙත ශ්‍රමිකයන් යැවීම යළි අරඹයි

ඩුබායි වෙත ශ්‍රමිකයන් යැවීම යළි අරඹයි

දැඩි කොන්දේසි හා නීති මධ්‍යයේ ඩුබායි රාජ්‍යය සඳහා විදේශගත ශ්‍රමිකයන් යැවීම එළැඹෙන 05 වනදා සිට යළි ආරම්භ කරන බව එමිරේට්ස් හි ශ්‍රී ලාංකික විදේශ රැකියා නියෝජිතයන්ගේ සංවිධානය පවසනවා.

සංචාරක වීසා මත මෙරටින් ගෘහ සේවය සඳහා පිටත්ව යන බවට ලද තොරතුරු හමුවේ තාවකාලිකව ඩුබායි රාජ්‍ය සඳහා විදෙස්ගත ශ්‍රමිකයන් යැවීම
අත්හිටුවා තිබුණා.