22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨා නැවතත් ඇමරිකන් පුරවැසිභාවය ඉල්ලලා

ගෝඨා නැවතත් ඇමරිකන් පුරවැසිභාවය ඉල්ලලා

ජනතා විරෝධය මැද පලාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය සඳහා යළි ඉල්ලුම් කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

රාජපක්ෂ 2022 දෙසැම්බර් මාසයේදී සිය පවුලේ අය සමඟ ශ්‍රී ලංකාවෙන් පිටව ගිය අතර දැනට ඩුබායි හි නිවාඩුවක් ගත කරමින් ඇත.