26.7 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessණයගැතියන්ට සහන සලසන්නැයි උපදෙස්

ණයගැතියන්ට සහන සලසන්නැයි උපදෙස්

වාණිජ බැංකුවලින් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීමේදී දුෂ්කරතාවලට මුහුණ පා සිටින ජනතාවට සහන සැලසීමට පියවර ගෙන තිබේ.

මුදල් අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ එම යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කර ඇති බවයි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසුවේ ණය ගැතියන් ඉල්ලා සිටින පරිදි ණය ගෙවීමට පහසුකම් සැලසීමට පියවර ගන්නා බවයි.