27.8 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රිය ස්ථානාධිපතිවරු 50ක් පත්වීම් ලබයි

දුම්රිය ස්ථානාධිපතිවරු 50ක් පත්වීම් ලබයි

දුම්රිය ස්ථානාධිපතිවරු 50ක් බඳවා ගැනීමට අනුමැතිය ලැබී ඇති බවත් ඒ අනුව ස්ථානාධිපතිවරු 44 ක් හෙට දිනයේ බඳවා ගන්නා බවත් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්. ඒ. ඩී. එස්. ගුණසිංහ මහතා අද (2) පැවසීය.

එම ස්ථානාධිපතිවරු 44 දෙනාට හෙට පෙරවරුවේ පත්වීම් ලිපි නිල වශයෙන් දෙන බව කී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පුරප්පාඩු වී ඇති සෙසු සේවකයන් වෙනුවෙන් ඉදිරියේදී කොන්ත්‍රාත් පදනම මත බඳවාගැනීම් කරන බව ද සඳහන් කළේය.